Sunday, February 15, 2026
Follow Us
කුඩා ළමුන්ටත් කොවිඩ් එන්නත

කුඩා දරුවන් ගැන ගත් තීරණය


වයස අවුරුදු 05ත් 11ත් අතර ළමුන්ට ෆයිසර් කොවිඩ් එන්නත ලබාදීමට අමෙරිකානු ආහාර හා ඖෂධ පාලන ආයතනය අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ එම වයස් කාණ්ඩයේ ළමුන් සඳහා එන්නත්කරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මේ දක්වා අමෙරිකාව තුළ වයස අවුරුදු 12ට වැඩි පිරිස් සදහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සිදුවුණි.

නව නිර්දේශයත් සමග ළමුන් මිලියන 28ක් එන්නත්කරණයට ලක්කිරීමට නියමිත බව වාර්තා වෙයි.

(Aruna)