Thursday, April 02, 2026
Follow Us
මාර්තු දින මුල්දින 29 තුළ සංචාරකයින් 175,661 දෙනෙකු දිවයින
2026 වසරේ මාර්තු මාසයේ මුල් දින 29 තුළ සංචාරකයින් 175,661 දෙනෙකු දිවයිනට පැමිණි බව වාර්තා වෙයි.
ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ 2026 වසරේ ජනවාරි 01 සිට මාර්තු 29 දක්වා සංචාරකයින් 732,316 දෙනෙකු ශ්රී ලංකාවට පැමිණ ඇති බවයි.
ඉන් වැඩි පිරිසක් ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, චීනය, ජර්මනිය සහ ඔස්ට්රේලියාව යන රටවලින් මෙරටට පැමිණ ඇත.