Thursday, January 01, 2026
Follow Us
ශ්‍රී ලංකා රේගුව 2025 වසරේ ආදායම් ඉලක්කය ඉක්මවයි
 
2025 වසර සඳහා නියම කර ඇති ආදායම් ඉලක්කය නොවැම්බර් 11 වන දින ඉක්මවා ගිය බව ශ්රී ලංකා රේගුව නිවේදනය කර තිබේ.
ශ්රී ලංකා රේගුවේ 2025 ආදායම් ඉලක්කය රු: බිලියන 2115 ක් වූ අතර 2025.11.11 වන විට සැබෑ ආදායම ඉලක්කය අභිබවායමින් රු: බිලියන 2117.2 ක් ලෙස වාර්තා විය.