Monday, April 20, 2026
Follow Us
අස්වැසුම පළමු අදියර දීමනාව අදාළ ප්‍රතිලාභීන්ට හෙට ලැබෙයි

අස්වැසුම පළමු අදියර නොවැම්බර් මසට අදාළ ප්‍රතිලාභී දීමනාව හෙට (13) දිනයේ බැංකු ගත කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

මෙලෙස රුපියල් කෝටි 1123.24ක (11,232,408,750) මුදලක් ප්‍රතිලාභී පවුල් 1,415,738 ක් අතරේ බෙදා හරිමින් බැංකු ගිණුම් වලට බැර කිරීමට නියමිතය.