Sunday, August 09, 2026
Follow Us
ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්

2025 වසරේ නොවැම්බර් 09 වැනිදා වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,952,577ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

ඊට අනුව නොවැම්බර් මාසයේ පළමු දින 9 තුළ පමණක් සංචාරකයින් 61,890 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වෙයි.