අපේ රටේ සංචාරක ව්යාපාරය අපේ ඓතිහාසික උරුමයන් හා සත්ත්ව සහ ශාක විවිධත්වය ,භූ දේශගුණික විවිධත්වය ඇතුළු පාරිසරික විවිධත්වය එක්ව බැදුණු සොභා සුන්දරත්වය සහ අපේ ආගන්තුක සත්කාර යන ප්රධාන කුළුණු මත රඳා පවතී.
පසුගිය කාලයේ සංචාරක ව්යාපාරයේ සාපේක්ෂව සාර්ථකම වසර වූයේ 2018 වසරයි.
2018 වසරට සාපේක්ෂව එක් සැප්තැම්බර් මාසයක් තුළ පැමිණි සංචාරකයන් ප්රමාණය සීයට හයකට වඩා මෙවර සැප්තැම්බරයේ වර්ධනය වී ඇත . ( එය ගිය වසරට සාපේක්ෂව 30% වඩා වැඩි වැඩිවිමකි.)
මේ ඉතිහාසයේ ඕනෑම සැප්තැම්බර් මාසයක අපේ රටට ආ වැඩිම සංචාරකයන් පිරිස බව පෙනේ