Saturday, September 26, 2026
Follow Us
ෆ්‍රයිඩ්රයිස් සහ කොත්තු මිල අඩු වෙයි
 ආහාර වර්ග කිහිපයක මිල පහත හෙළීමට සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. 
 
ඒ අනුව, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු ඇතුළු ආහාර වර්ග කිහිපයක මිල රුපියල් 25 කින් ද කෙටි ආහාර වර්ගවල මිල රුපියල් 10 කින්ද අඩු කිරීම සිදු වේ.