Monday, August 25, 2025
Follow Us
"කප්තුරු සවිය" උතුරු පොල් ත්‍රිකෝණය
උතුරේත් දකුණේත් ජනතාවගේ හදවත් එකිනෙකට යා කිරිම සඳහාත්, රටේ ආර්ථිකය ඉහළටම ඔසවා තැබිම සඳහාත්, සරු බිමේ පොල් අස්වැන්න ඵලබර කර සෞභාග්යයෙන් පුරවාලන්නට,"කප්තුරු සවිය"
රටම සරු - කරයි නිරතුරු, යන පරිවර්තනීය තේමාව යටතේ ආරම්භ කෙරෙන උතුරු පොල් ත්රිකෝණය පේදුරු තුඩුව, සිලාවතුර, කෝකිලායි යන නගර තුන යා කෙරෙමින් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්රික්ක 5ම ආවරණය වන පරිදි මෙලෙස සක්රිය කෙරෙනු ඇත.