Saturday, September 26, 2026
Follow Us
රේගුවට වාර්තාගත ආදායමක්

වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,227ක වාර්තාගත අදායමක් උපයා තිබෙන බව වාර්තා වෙයි.

ඉතිහාසයේ එක් මාසයක් තුළ රේගුව ලැබූ වැඩිම අදායම පසුගිය මාසයේ වාර්තා කළ බවයි වාර්තා වන්නේ.

එම ආදායමෙන් වැඩි කොටසක් වාහන ආනයනය තුළින් උපයා තිබේ