Wednesday, April 16, 2025
Follow Us
මෙවර අයවැය දුප්පතුන් වෙනුවෙන් - අගමැතිනිය

මෙවර ඉදිරිපත් කරන අයවැය දුප්පතුන් වෙනුවෙන් වන අයවැයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

යාපනය මාන්පායි ප්‍රදේශයේ (15) පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

ජනතාවගේ ආර්ථික තත්වය නගා සිටුවන්න රජය කටයුතු කරමින් යන බවත්, ඒ වෙනුවෙන් ව්‍යවසායකයින් රට පුරා බිහි කිරීමට රජය කටයුතු කරන බවත් අගමැතිනිය පෙන්වා දුන්නාය.