Saturday, April 19, 2025
Follow Us
කොටස් වෙළඳපොළ අදත් වාර්තාගත ලෙස ඉහළ අගයක්

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අදත් (13) වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

අද දිනය නිමාවන විට එහි අගය සටහන් වූයේ ඒකක 14,205.34ක් ලෙස සටහන් වී තිබිණි

එය මෙතෙක් එම මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය වෙයි.

අද දිනය තුළ දී 169.53කින් සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉහළ ගියේය.

දිනයේ පිරිවැටුම රු බි 6.1කි.