Saturday, April 19, 2025
Follow Us
IMF නියෝජිතයන් අගමැතිනිය හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් අතර ඵලදායි සාකච්ඡාවක් අද (04)  පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ.

 

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සහයෝගීතාව තවදුරටත් පවත්වා ගැනීම පිළිබඳ මෙම හමුවේදී අවධානය යොමු විය.