Tuesday, April 21, 2026
Follow Us
ඩොලරය වේගයෙන් පහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.95ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.31ක් ලෙස පහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව - රු. 297.00 - රු. 305.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 297.05 - රු. 308.27

හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 299.00 - රු. 306.00

සෙලාන් බැංකුව - රු. 298.25 - රු. 305.75

එන්.ඩී.බී. (NDB) - රු. 297.50 - රු. 305.50

අමානා බැංකුව - රු. 299.50 - රු.304.50

Aruna