Sunday, April 20, 2025
Follow Us
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට තීරණය කර ඇත.

පහත සඳහන් නිවේදනය අනුව එම මිල ගණන් පහළ දැමීමට කටයුතු කර තිබේ.

14 4