Saturday, July 27, 2024
Follow Us
ආනයනික බිත්තර මිල පහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික බිත්තර මිල අඩු කිරීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව බිත්තරයක නව මිල රුපියල් 36 ක් ලෙස සටහන් වෙයි.