Thursday, May 02, 2024
Follow Us

යුන­යි­ටඩ් පෙට්‍රෝ­ලි­යම් ඔස්ට්‍රේ­ලියා සමා­ගම මෙරට වෙළෙ­ඳ­පො­ළට ඛනිජ තෙල් නිෂ්පා­දන සැප­යීම සඳහා බල­ශක්ති අමා­ත්‍යාං­ශය සමඟ ගිවි­සුම්ගත වී තිබෙන බව වාර්තා වෙයි.

එම සමා­ග­මට ඛනිජ තෙල් නීති­ගත සංස්ථා­වට අයත් සිපෙට්කෝ පිර­වු­ම්හල් 150ක් මෙම ගිවි­සුම හරහා පවරා ඇති අතර,  ඊට අම­ත­රව නව පිර­වු­ම්හල් 50ක් ඉදි­ කි­රී­ම­ටත් අව­සර හිමිව ඇත.

එම සමා­ගම ‘යුන­යි­ටඩ් පෙට්‍රෝ­ලි­යම් ලංකා ලිමි­ටඩ්’ ලෙස මෙරට ලියා­ප­දිංචි කර ඇති අතර ඉන්ධන බෙදා හැරීමේ මෙහෙ­යුම් නුදු­රේ­දීම ආරම්භ කරන බව විදු­ලි­බල හා බල­ශක්ති අමා­ත්‍යාං­ශය පව­සයි.