Thursday, May 02, 2024
Follow Us
අක්‍රීය ණය ප්‍රමාණය 13 % කින් ඉහළට

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අක්‍රීය ණය ප්‍රමාණය 13%ක් දක්වා ඉහළ ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

ආර්ථික ස්ථාවරත්වය 2%ට වඩා වැඩි ආර්ථික වර්ධනයක් මේ වසරේ දී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

Dinamina