Saturday, January 17, 2026
Follow Us
භාණ්ඩ කිහිපයකට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක්

භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ඊයේ (01) සිට 2024 දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙන ලෙස එය ක්‍රියාත්මකය.

ඒ අනුව යෝගට්, බටර්, රට ඉඳි, වියළි සහ නැවුම් මිදි, ඇපල්, මාළු, ලොකු ළූණු ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයකට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අයකෙරෙන බවට නිවේදනය කෙරේ.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 1

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2

Dinamina