Friday, September 25, 2026
Follow Us
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබන 14 කෝප් කමිටුවට කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබන 14 වැනි අගහරුවාදා ප.ව 2.00 ට පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා ඇත.