Saturday, January 17, 2026
Follow Us
විදේශ ප්‍රේෂණ ලැබීම්වල වර්ධනයක්

2023 අගෝස්තු මාසයේ විදෙස් ගත ශ්‍රමික ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 499.2 ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

එය 2023 ජනවාරි සිට අගෝස්තු මාස දක්වා ඩොලර් මිලියන 3,862.7 කි. එය 2022 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 74.4% ක වැඩිවීමක් බව මහ බැංකුව පවසයි.