Sunday, June 21, 2026
Follow Us

නිරෝගීමත් ජීවන රටාවක් ජනතාවට ලබා දීම සදහා උමන්දාව නවෝත්පාදන මධ්‍යස්ථානයක් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (22) විවෘත කෙරිණි.

මෙම අවස්ථාවට උමංදාව විශ්ව බෞද්ධ ගම්මානයේ නිර්මාතෘ සිරි සමන්තහද්‍ර හිමියන් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා හා විදේශ තානාපතිවරුන් සහභාගි වූහ.