Friday, August 07, 2026
Follow Us
සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල රුපියල් 300කින් අඩුකිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ දී පැවැත්වෙන මාධ්‍ය හමුවක දීය