Friday, January 16, 2026
Follow Us
දුරකතන ගැන සුබදායක ආරංචියක්

ජංගම දුරකථන, ශීතකරණ, විදුලි පංකා, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ නීති ලිහිල් කීරිම නිසාවෙන් ඉදිරියේදී ජංගම දුරකථන වල මිල අඩුවෙනු ඇති බව වාර්තා වේ.

මහ බැංකුව විසින් භාණ්ඩ වර්ග 843ක් ආනයනය කිරීමේ දී පනවා තිබූ මුදල් ආන්තික අවශ්‍යතාව හෙවත් එම භාණ්ඩ වල සම්පූර්ණ වටිනාකමට මුදල් තැන්පතු සීමාව අද(01) ඉවත් කරන බව නිවේදනය කළාය.

විශේෂයෙන්ම පැවති උද්දමනයත්, ජංගම දුරකථන ආනයනය සීමා කිරීමත් මත ජංගම දුරකථන මිළ ඉතා සීග්‍රයෙන් ඉහළ ගියේය.

Aruna