Thursday, January 15, 2026
Follow Us
ගෑස් මිල පහළට

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනයක් සිදුවන බව ලිට්‍රෝ සමාගම පවසයි.

 

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පමණ පහළ දමන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ.

එම මිල සංශෝධනය හෙට (03) දිනයේ නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බවයා වාර්තා වන්නේ.