Thursday, January 15, 2026
Follow Us
බර අනුව විකුණන බිත්තර වටලයි

මේ වනවිට රජය සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක පාලන මිලක් පනවා තිබේ.

එහෙත් වෙළෙඳපොළේ බිත්තරයක් අලෙවි වන්නේ ඊට වඩා වැඩි මිලටය.

මේ තත්ත්වය මත වෙළෙඳපොළේ බිත්තර හිඟයක්ද මතු වූ අතර, අද දින බිත්තර බර අනුව විකුණන අයුරු පිටකොටුවේදී දක්නට ලැබුණි.

 එලෙස බිත්තර බර අනුව විකිණීම නීතියට පටහැනි බැවින් එම වෙළෙඳසැලට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තේය.

Aruna