Thursday, January 15, 2026
Follow Us
සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්

මෙම වසරේ මුල් මාස තුන තුළ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ තුන ඉක්මවයි

2023 මාර්තු මස දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පසුගිය වසරේ මාර්තු මසට සාපේක්ෂව 17.8%ක වර්ධනයක් පෙන්නුම් කරමින් 125,495ක් ලෙස සටහන් වී තිබේ.

ඒ අනුව 2023 ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළදී සංචාරකයින් 335,679ක් මෙරටට පැමිණ තිබේ.