Friday, April 26, 2024
Follow Us
සුරාබදු ආදායම පහළට

සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම වසරේ මුල් මාස දෙකෙහි අපේක්ෂිත් ආදායම පහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

එය 35%කි පහළ ගොස් ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

රුපියල් බිලියන 217ක වාර්ෂික ආදායකමක් මෙම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.