Thursday, January 15, 2026
Follow Us
IMFණය ගැන අවසන් සාකච්ඡාව ලබන 20 වැනිදා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF)ණය සම්බන්ධ අවසන් සාකච්ඡාව ලබන 20 වැනිදා රාත්‍රියේ සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේය.

ඒ අනුව ඊට අදාළ එකඟතාවයන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.