Saturday, April 25, 2026
Follow Us
පෙබරවාරී සංචාරකයින් ලක්ෂය ඉක්මවයි

මෙම වසරේ පෙබරවාරි මාසය තුළ ද ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇතැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පෙබරවාරි 26වැනිදා වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇත.


පෙබරවාරි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් බහුතරයක් රුසියානු ජාතිකයින් වේ.