Saturday, April 25, 2026
Follow Us
බිත්තර ආනයන බද්ද සංශෝධනය කරේ

ශ්‍රී ලංකා රාජ්‍ය වානිජ සංස්ථාව හරහා ආනයනය කරන ලද බිත්තර මිලියන 2ක තොගය සහිත නෞකාව මෙම සති අන්තයේදි දිවයිනට ළඟා වීමට නියමිත බව වාර්තා වෙයි.


මෙම බිත්තර තොගය ඉන්දියාවේ සිට මෙට මෙරටට නැව් ගත කෙරෙන අතර බිත්තර ආනයනයට පනවා ඇති විශේෂ බද්ධ ද සංශෝධනය කර ඇත.
මෙම බදු සංශෝධනය මාස 3ක් වැනි කාලයකට වලංගු වේ.