Wednesday, January 14, 2026
Follow Us
බිත්තර ආනයනයට අවසර

බිත්තර හිඟය සහ අවශ්‍යතාව සැළකිල්ලට ගනිමින් තවකාලිකව බිත්තර ආනයනය කිරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබා දී තිබේ.

කෙසේ වෙතත් එම බිත්තර, බේකරි කර්මාන්තය සඳහා පමණක් භාවිත කිරීමටත්, සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳසැල් තුළ අලෙවියට අවසර නොදෙන බවටත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.