Friday, June 19, 2026
Follow Us
චීනයෙන් මූල්‍ය අරමුදලට ඉල්ලීමක්

රී ලංකාවේ පවතින හදිසි තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමුකර කඩිනමින් ණය ආධාර ලබාදෙන ලෙස චීනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කර තිබේ.

 චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව සඳහන් කළේ දැනටමත් ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සහ පොලිය අත්හිටුවමින් සහනයක් ලබාදීමට චීනය තීරණය කර ඇති බවයි.

ARUNA