Friday, June 19, 2026
Follow Us
ගල් අගුරු මිලදී ගැනීමට මුදල් ඉල්ලයි 

විදුලි බලාගාර තුළින් විදුලිය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම සඳහා ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා විසින් මුදල් ඉල්ලා ඇත. 

මෙම මුදල් ඉල්ලා තිබෙන්නේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගෙනි. ඊට අවශ්‍ය අමෙරිකානු ඩොලර් මිලියන 12.32ක (රුපියල් බිලියන 4.56) මුදලක් ඉල්ලා තිබේ.