Monday, June 30, 2025
Follow Us
වනජීවි මාර්ගෝපදේශකයින්ගේ දීමනාව ඉහළට

වනජීවි දෙපාර්තමේන්තුව මාර්ගෝපදේශක සේවකයින්ට මාසිකව ලැබුණු රුපියල් 700 ක දීමනාව රුපියල් 1000 දක්වා ඉහල නැංවීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ හා මුදල් අමාත්‍යාංශයේ එකඟතාවය අනුමැතිය හිමි වි තීබේ.

මෙම තීරණය නිසා එම සේවයේ නියුතු මාර්ගෝපදේශක සේවකයින් 350 කට ප්‍රතිලාභ හිමිවේ.