Wednesday, January 14, 2026
Follow Us
අත්‍යවශ්‍ය භාණ්ඩ 12 මිල අඩු කරයි

ලංකා සතොස හරහා අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි.

අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදුකර ඇති බවයි සභාපතිවරයා පැවසීය.

එම මිල අඩු කරන ලද භාණ්ඩ ලැයිස්තුව පහත සඳහන් පරිදි වේ.

19 sahosa