Wednesday, January 14, 2026
Follow Us
රජයේ ආදායමට වඩා වියදම වැඩි වෙලා 

පසුගිය දෙසැම්බර් මාසයේ මහා භාණ්ඩාගාරයට ආදායම් ලෙස රුපියල් බිලියන 147 ක් ලැබුණත් වියදම් සඳහා රුපියල් බිලියන 154 ක් වැය වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (170 පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය..

.ඒ අනුව ඉතිහාසයේ ප්‍රථම වරට රජයේ විධායක නිලධාරින්ගේ මාසික වැටුප් නියමිත දිනට ගෙවීමට නොහැකි වී ඇති වී තිබෙන බවද අමාත්‍යරයා පෙන්වා දුන්නේය.

රජයේ නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම මෙන්ම ලබාගෙන තිබෙන ණයවාරික පොලී ගෙවීම ප්‍රධාන වශයෙන්  සිදු කළ යුතු බව ද ඒ් මහතා වැඩිදුරටත් පැවසීය.