Friday, August 07, 2026
Follow Us
විදේශ ප්‍රේෂණවල  46%ක වැඩිවීමක්

විදේශ ගත ශ්‍රමිකයන්ගේ විදේශ ප්‍රේෂණ 2021 දෙසැම්බරයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 325.2 සිට 2022 දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 475.6 දක්වා වැඩි වී තිබේ.

 මෙය 2021 දෙසැම්බර් මාසයේ වාර්තා වූ ගලා ඒම්වලට සාපේක්ෂව 46%ක (ඇමරිකානු ඩොලර් මිලියන 150) වැඩිවීමකි.