Tuesday, January 13, 2026
Follow Us
බදු ගෙවන්න අභිප්‍රේරණයක්

බදු ගෙවන පුද්ගලයන් දිරි ගැන්වීම සඳහා බදු ගෙවන දිරිය මිනිසුන් නමින් දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ.

එහි පළමුවැන්න ලබන 23 වනදා කොළඹදී ආරම්භ කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

 

එමෙන්ම සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පැවැත්වීමට සැළසුම් කර ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna