Saturday, April 25, 2026
Follow Us
ශ්‍රී ලංකා රුපියල ඉහළට

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 371.29යි


පසුගිය සිකුරාදාට (25) සාපේක්ෂව විදේශ මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සදහන් කළේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 371.29 ක් වන බවයි.

ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 360ක් වේ.

Aruna