Monday, January 12, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ උද්ධමනය 128%යි

උද්ධමනයෙන් සිම්බාබ්වේට පමණක් දෙවැනි වූ ශ්‍රී ලංකාව


වාර්ෂික උද්ධමන අනුපාතය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ දෙවන ස්ථානයට පත්ව සිටින බව මහාචාර්ය ස්ටීව් හැන්කේ සඳහන් කරයි.

ඇමරිකාවේ ජොන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ස්ටීව් හැන්කේ ‘හැන්කේ උද්ධමන දර්ශකය’ යාවත්කාලීන කරමින් මේ බව සදහන් කර තිබේ.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට වඩා උද්ධමනයක් පෙන්වන්නේ සිම්බාවේ පමණී.

ශ්‍රී ලංකාවට පහළින් තුර්කිය තෙවන ස්ථානයේ සිටියි.

Aruna