Sunday, May 05, 2024
Follow Us
ඩොලරයේ අද මිල

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම් දීමක්


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලරයේ මිළ ගණන් අද (23) දින ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව එහි ගැණුම් මිළ සඳහන්ව ඇත්තේ 356.67ක් ලෙස වන අතර විකුණුම් මිළ සඳහන්ව ඇත්තේ රුපියල් 367.39ක් ලෙසය.

Aruna