Thursday, May 14, 2026
Follow Us
කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු පැය දෙකයි

කොටස් වෙළෙඳපොළ බලධාරීන් ගත් තීරණය


කොළඹ කොටස් වෙළෙඳපොළ, දෛනික ගනුදෙනු කාලසීමාව පැය 2කට පමණක් සීමා කිරීමට කොටස් වෙළෙඳපොළ බලධාරීන් තීරණය කර තිබේ.

මේ අනුව අද (31) සහ හෙට (01) පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් දෛනික ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොළ විවෘතව තැබෙනු ඇත.

(Aruna)