Thursday, January 08, 2026
Follow Us
කුවේට් ඩිනාරයක වටිනාකම රු. 1000 ඉක්මවයි

රුපියල තවත් පහළට


ශ්‍රී ලංකා මහ බැංකුව  (30) නිකුත් විනිමය අනුපාත අනුව කුවේට් ඩිනාරයක වටිනාකම රුපියල් 1,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

විදේශ මුදල් හුවමාරු වටිනාකමට අනුව කුවේට් ඩිනාරයක අනුරූපිත රුපියල් අනුපාතිකය 1,006.17ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

(Aruna)