Wednesday, September 17, 2025
Follow Us
මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

විදේශ විනිමය පතට අනුව සිදුවන් දේ


බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් ලබාදෙන ලියාපදිංචි මුදල් හුවමාරු කරන්නනගේ බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් ලබාදීම 2017 අංක 12 දරන විදේශ විනිමය පතට අනුව තහනම් කර ඇති බවය.

(Aruna)