Wednesday, September 17, 2025
Follow Us
රත්තරන් මිල වාර්තා ගත ලෙස ඉහළට

කැරට් 24 රන් පවුම රුපියල් 165,000 ඉක්මවයි


මෙරට රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (25) පස්වරුව වන විට රුපියල් 155,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පැවසුවේ අද දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 167,000 ක් බවට පත්ව ඇති බවයි.
ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑම සහ ආනයන සඳහා ඩොලර් නොමැතිවීම මෙම තත්වයට හේතුවී තිබේ.

(Aruna)