Wednesday, January 07, 2026
Follow Us
ඇමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රු.289 ඉක්මවයි

ඩොලරයක ගැණුම් මිල 279 ඉක්මවයි


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දිනයේ නිකුත් කළ විනිමය අනුපාත මිල අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 289.99 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල 279.90ක් දක්වා ඉහළ ගොස් ඇත.

(Aruna)