Wednesday, January 07, 2026
Follow Us
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් පහළට

ඇමෙරිකානු ඩොලරයක විකිණුම් මිල අද රු. 282.49ක්


ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සදහන් කළේ අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකිණුම් මිල ලෙස රුපියල් 282.49ක් ලෙස සටහන් වූ බවයි.
ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ලෙස රුපියල් 272.06ක් අද සටහන් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

(Aruna)