Friday, February 27, 2026
Follow Us
ඩොලරය රුපියල් 230ක් වෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු සිදුකිරීමට වෙළෙඳපොළට ඉඩ සැලසීමට ශ්‍රී ලංකා මහබැංකුව විසින් තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව පැවසීය.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඒ අනුව විදේශ විනිමය ගනුදෙනු අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230කට නොවැඩි මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවය.

(Aruna)