Monday, February 09, 2026
Follow Us
රන් මිල වෙනස් වෙයි

ඉස්සරහට රත්තරනුත් ගන්න බැරි වෙයි


ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 1,970 දක්වා ඉහළ ගොස් තිබේ.

රන් මිල ඉහළ යාමට හේතු වී ඇති සමීපතම කරුණ යුක්රේන අර්බුදයයි.

රන් අවුන්සයක මිල නුදුරේදීම ඩොලර් 2,000 ඉක්මවනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි

(Aruna)