Monday, February 09, 2026
Follow Us
පැරසිටමෝල් පෙත්තට උපරිම සිල්ලර මිලක්

පැරසිටමෝල් පෙත්තක නව මිල මෙන්න


මිලිග්‍රෑම් 500 පැරසිටමෝල් පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 2.30 ලෙසට ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එය පෙබරවාරි මස 28 වනදා සිට ක්‍රියාත්මක කෙරේ.

මේ අතර පවතින ඩොලර් අර්බුදය හමුවේ ඖෂධ ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීමෙන් මේ වන විට රටතුළ දැඩි අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

(Aruna)